Advertisement

ඇමැති චමල් රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලකයන් රැසකට දිනපතා මරණ තර්ජනය කළ පුද්ගලයෙකු රාජගිරියේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජංගම දුරකථන කෙටි පණිවුඩ ඔස්සේ කලක සිට මෙම මරණ තර්ජන කරන බවයි පොලිසිය සඳහන් කළේ.

රාජගිරිය ප්‍රදේශයේ ස්ථානයක ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරන ඔහු කලක් පැවිදි වී සිටි බවයි වාර්තා වන්නේ.

මැති ඇමතිවරු රැසකගේ දුරකථන අංක ඔහු සතුව තිබී ඇති බවයි වාර්තා වන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements