චීනය පොදු තැන් සියල්ලම රෝහල් කළ හැටි මෙන්න
Coronaviruses
,
gossip
,
gossip lanka
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
latest
,
Latest News
,
Latest-News
,
News
නව කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීම සඳහා දැඩි සටනක නිරත වී සිටින චීනය හුබෙයි පළාතේ වූහාන් නගරයේ පොදු ස්ථාන කිහිපයක්ම මේ වන විට තාවකාලික රෝහල් බවට පත්කරමින් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන ස්ථාන බවට පත්කර තිබෙනවා.
ඒ අනුව වූහාන් ප්‍රදර්ශන මධ්‍යස්ථානය ඇඳන් 1800 ක් සහිත රෝහලක් බවට පරිවර්තනය කර ඇති බව වාර්තා වනවා.
එදේම බදාදා දහවල් වන විට ව්‍යායාම ශාලා, ක්‍රීඩා මධ්‍යස්ථාන සහ උසස් පාසලක් ඇතුළු තවත් ස්ථාන 10 ක පරිවර්තන කටයුතු ආරම්භ කළා.
මේ හරහා තවත් ඇඳන් 10000ක පමණ තාවකාලික රෝහල් ස්ථාපිත කිරීමට අවස්ථාව ලැබෙන බව චීන මාධ්‍ය වාර්තා කර තිබෙනවා.



