Featured News

Video Gossip

Advertisement

කඩොලාන පරිසරය ආරක්ෂා කිරීමට පෙනී සිටි වනජීවී නිලධාරිනිය වෙනුවෙන් රජය පෙනීසිටින බව කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.


ජාතියේ අනාගතය වෙනුවෙන් පෙනී සිටින්නා වූ නිලධාරීන් ආරක්ෂා කිරීමට රජය කටයුතු කරන බව ද ඔහු පැවසීය.
එම නිලධාරිනිය සමග ජනතා රජය, ජනාධිපති, අගමැති සහ කැබිනට් මණ්ඩලයද සිටින බවද ඔහු සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements