Featured News

Video Gossip

Advertisement

සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායක සංගමයේ සේවකයන් උද්ඝෝෂණයේ නිරතව සිටී ස්ථානයට අද (07) දහවල් ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඔවුන්ගේ ගැටලුවලට සවන් දෙමින් තොරතුරු විමසීය.

උද්ඝෝෂණය ජනාධිපති කාර්යාලය ආසන්නයේ ගාලු මුවදොර ක්‍රීඩාංගණය අභියස වෙන් කර තිබු ප්‍රදේශයේ ඊයේ (06) සිට පැවැත්විණි.

2017 වසරේ සිට කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ තම සේවයට ස්ථාවරභාවයක් ලබාදෙන්නැයි ඕව්හු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

බහුකාර්ය කාර්ය සාධක බලකාය මගින් ලබාදීමට අපේක්ෂිත රැකියා ලක්ෂය යටතේ 1300ක් පමණ වන මේ පිරිසට ද රැකියා සපයන බව ජනාධිපතිතුමා පැවසීය.

මෙවැනි උද්ඝෝෂණයක් අතරට පැමිණි මෙරට පළමු සහ එකම පාලකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයට පූර්ණ සහාය දෙන බව උද්ඝෝෂකයෝ ප්‍රකාශ කළහ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements