Featured News

Video Gossip

Advertisement

ආණ්ඩුවට සම්බන්ධ වී ඇමති ධුරයක් භාරගන්නා ලෙස තමනට ආරාධනාව ලද බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

නීතිය හා සාමය අමාත්‍යාංශය භාරගන්නා ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බවත් පසුව මුදල් ඇමතිකම හැර වෙනත් ඕනෑම ඇමතිකමක් ලබා දී ඇති බවට පණිවුඩ ලැබුණු බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් තමන් එම සිවළු ආරාධනය ප්‍රතික්ෂේප කළ බවද ඔහු පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements