Featured News

Video Gossip

Advertisement

මීලග පාර්ලිමේන්තු මැතිවරණයේ ඉතාමත් තීරණාත්මක දිස්ත්‍රික්කයක් වන බදුල්ල දිස්ත්‍රික්කය පවතින ගැටළු නිසා පැහැදිලි නායකත්වයක් දෙමින්. දිස්ත්‍රික්කය ජයග්‍රණය කිරීම උදෙසා කටයුතු කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මෙලෙස උපදෙස් දී ඇති බව ගොසිප්99 අපට විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. 

මෙයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ. පසුගිය ජනාධිපතිවරණදීත් බදුල්ල දිස්ත්‍රික්කයේ ජන්ද ප්‍රතිශතය 50% ඉක්මවා ගැනීමටවත් නොහැකි වී තිබීමයි. 

2015 මැතිවරණ පරාජය මුලිකම හේතුව වුයේත් 2014 වසරේ පළාත් සභා මැතිවරණයේදී හරින් ප්‍රනාන්දු වැනි එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයන්ගේ ජයග්‍රහණයත් නිසාය. එමෙන්ම පැහැදිලි නායකත්වයක් නැති හේතුවෙන් දීර්ඝ කාලීන ලෙස බදුල්ල දිස්ත්‍රික්කයද සංවර්ධනයේ දී ජනතාවට විශාල අසාධාරණයක් සිදු වී ඇති බව ජනාධිපතිවරයාගේ අවධානයට ලක්ව තිබේ. 

විශේෂයෙන්ම යෝෂිත මේ ආරාධනය පිළිගතහොත් රාජපක්ෂ පවුලේ ගෝඨාභය රාජපක්ෂ ගෙන් දේශපාලනයට ඇරයුම් ලැබූ එකම රාජපක්ෂ වරයා වනු ඇති.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements