Featured News

Video Gossip

Advertisement

නිලූෂි පවන්‍යා කියන්නෙ මේ දිනවල නිතරම දකින්න ලැබෙන කෙනෙක්. මේ විදිහට ඇයව නිතරම අපට හමුවන්නෙ නිලූෂි විදිහට නම් නෙවෙයි.

රැස් ටෙලි නාට්‍යයේ උපේඛා කියන මව විදිහටත් හේලි ටෙලි නාට්‍යයේ සිතුවක්කාර දඟකාර පෙම්වතී දිල්ෂි විදිහටත්, හුස්මක් තරමට ටෙලිනාට්‍යයේ කාගෙත් ආදරයට පාත්‍ර වූ ගුරුවරිය ලෙසයි. 

‘හුස්මක් තරමට’ ටෙලි නාට්‍යයේ තරුණ ගුරුවරියගේ චරිතයෙන් අතිශය ආදරයට පාත්‍ර වූ නිලූෂි පවන්‍යා සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් ලලිතකලාවේදි උපාධිය ලබාගෙන තියෙන්නෙ පසුගිය වසරෙදියි. 

ඒ සුදුසුකමට අනුව මේ වසරේ නර්තන ගුරුවරියක් විදිහට ගුරු සේවයට බැඳෙන්න අයදුම් පත්‍ර යොමුකරන්න බලාපොරොත්තුවෙන් පසුවෙන නිලූෂි ගුරුවරියක් වුණාම රංගනය හැරයයි ද කියල අපිට හිතුණා.





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements