Advertisement

බීමතින් රිය අනතුරක් කර පුද්ගලයෙකුට මරු කැඳ වූ රංගන ශිල්පි කාවිංග පෙරේරා රක්ෂිත බන්ධනාගාරයේ සිටියදී හදිසියේම රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

ඒ, කනෙන්  ලේ ගැලීම නිසා බවයි වාර්තා වන්නේ.


මාර්ගයේ සුදු ඉරි අදිමින් සිටි අයෙකු යට කරමින්  රිය අනතුර කර පලායාමට සූදානම් වූ අවස්ථාවේ අසළ සිටි පුද්ගලයන් ඔහුව අල්ලාගෙන පහරදී ඇත.

ඒ පිළිබදව අප ඊයේ වාර්තා කලා.

 එහිදී කනට ගැසීම නිසා මෙලෙස රුධිරය වහනය වූ බවයි වාර්තා වන්නේ.

පලායාමට සූදානම් වූ අවස්ථාවේ අසළ සිටි පුද්ගලයන් ඔහුව අල්ලාගෙන පහරදී ඇති දර්ශන පහතින් .


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements