සුරූපී වෛද්යවරියක් සමග විවාහ වූ කාවිංග පෙරේරා දැන් ගෙවන ජීවිතේ [PHOTOS] | Hot Gossip Story About Kavinga Perera & his wife
gossip lanka
,
gossipmain
,
Kavinga Perera
,
News
,
wife
වසර තුනක් ගත වුනත් එදා තිබ්බ ආදරේ ඒ විදහටම වෙනසක් නොවී ගොඩක් සතුටින් ආදරෙන් අදටත් ඉන්නවා
රසික හදවත් ආදරයෙන් වැළඳගත් සොඳුරු කලාකරුවෙක් තමයි කාවිංග පෙරේරා කියන්නේ.. ඉතින් මේ දක්ෂ රංගන ශිල්පියා විවාහ වුණේ සනායා කියන වෛද්යවරිය සමඟයි. කාවිංග කියන්නේ කවුරුත් දන්නා විදිහට තිරයේ පෙම්වතානේ. ඉතින් කියන්න සතුටුයි සැබෑ ජීවිතයේ දීත් ඔහු හොඳ පෙම්වතෙක්. ආදරණීය සැමියෙක් කියලයි අපිටනම් ආරංචි වුනේ. හැබැයි කාවිංග නම් කියන්නේ ආදරය කියලා කියන්නේ කිසිම කෙනෙක්ට තේරුම් ගන්න බැරි දෙයක් කියලා. නමුත් හැමෝම ආදරය තේරුම් ගන්න උත්සාහ කරමින් සිටින බවත් කාවිංග කියනවා. කාවිංග සහ සනායා විවාහ වන්නේ 2018 වසරේ ජනවාරි 8 වැනිදාය.
















