Featured News

Video Gossip

Advertisement

ඊයේ (14) දිනයට යෙදුනු ආදරවන්තයන්ගේ දිනය සැමරීම නිමිත්තෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් සිය ෆේස්බුක් පිටුව ඔස්සේ සටහනක් තබා තිබුණා.

එම සටහන සමග ඔහු සිය බිරිඳ සමග සිටින ඡායාරූපයක් ද පළ කර තිබෙනවා.

ලෝකයම ආදරය සමරන එදින එකම ජාතියක් වශයෙන් එක්ව සැමට ආදරය කළ යුතු බව පවසන අග්‍රාමාත්‍යවරයා ‘අපි ශ්‍රී ලාංකිකයන් ලෙස එක්සත් වී එකිනෙකාට ප්‍රේම කරමු’ යනුවෙන් සඳහන් කර තිබෙනවා.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements