Advertisement

මේ දිනවල මහත් ආන්දෝලනයට තුඩු දී ඇති ගම්පහ අඩවි වන නිලධාරී ‌දේවානි ජයතිලක මහත්මිය‌ගේ සිද්ධිය මුල් කරගෙන ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ‌වෙත දුරකතන ඇමතුමක් ලබා දී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ජනාධිපතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් සනත් නිශාන්ත මහතාගෙන් කරුණු විමසා රාජ්‍ය නිලධාරීන් සමග කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබාදී තිබෙනවා.

ඔවුන් සමග කටයුතු කිරීමේදී අනවශ්‍ය ගැටුම් ඇති කර ‌නොගෙන සහයෝගයෙන් වැඩ කරන ‌ලෙසට උපදෙස් ලබා දී ඇති බව ද පැවසෙනවා.

ඉකුත් දා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද ජනාධිපතිවරයා ‌මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කර තිබූ අතර ආණ්ඩුව අදාළ නිලධාරිනිය ‌වෙනුවෙන් ‌පෙනී සිටින බවද සදහන් කර සිටියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements