අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයට සහභාගී වූයේ කැළණිය ප්‍රදේශයට නිවාස ව්‍යාපෘතියක් ගැන සාකච්ඡා කිරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පවසනවා.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ එම සංචාරයට එක් කර ගනු ලැබුවේ අත්‍යවශ්‍යම සහ විශ්වාසවන්තම පිරිසක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පවසනවා.
අගමැතිවරයාගේ ඉන්දීය සංචාරයේදී වෙන කිසි දිනෙක නොතිබූ තරම් පිළිගැනීමක් තිබූ බවද ඔහු මෙම සංචාරයේදී රටට විශාල ප්‍රතිලාභ රැසක් ලැබුණු බවද ඔහු තව දුරටත් කියා සිටියා.

