Advertisement

රාජ්‍ය නිලධාරීන්ගේ ආත්ම ගෞරවය හා වෘත්තීය ගරුත්වය රැකෙන ලෙස කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ කිසියම් සාකච්ඡාවකට සහභාගී වීමට ප්‍රථම එම විෂය සම්බන්ධයෙන් පූර්ව සූදානමකින් දැනුවත් වී යා යුතු බවයි.

පුද්ගලික අරමුණු පසෙකලා ජාතික අරමුණු පෙනී සිටින රාජ්‍ය නිලධාරීන් රැකගැනීම සඳහා රජය සෑම විටම පෙනී සිටින බවද ජනාධිපතිවරයා හා අගමැතිවරයා කැබිනට් මණ්ඩලයේ දී පවසා තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements