Featured News

Video Gossip

Advertisement

ඇමරිකානු වේදිකා, ටෙලි සහ සිනමා නළු ඔර්සන් බීන් හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

91 හැවිරිදි ඔහු ලොස්ඇන්ජලීස් නුවර කාර්යබහුල මාර්ගයක ගමන් කරමින් සිටිය දී මෙසේ අනතුරට ලක්ව මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

පැසිෆික් රෙසිඩන්ට් සිනමාශාලාව ඉදිරිපිට දී වාහනයක ගැටී ඇද වැටුණු පසු තවත් වාහනයක ගැටීම නිසා බරපතල තුවාල ලැබූ ඔර්සන් බීන් එම ස්ථානයේම මියගොස් තිබෙනවා.

2018 දී තිරගත වූ “The Equalizer 2” අවසන් වරට රංගනයෙන් දායක වූයේ සිනමාපටය වන අතර මියයන තෙක්ම ටෙලි නාට්‍ය උදෙසා සිය රංගන දායකත්වය ලබා දී තිබීමද විශේෂත්වයක්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements