Featured News

Video Gossip

Advertisement

ඉදිරි මහමැතිවරණයේදී අලියා ලකුණින් තරග වැදීමට සජිත් ‌ප්‍රේමදාස මහතා අකමැති බවට පිරිසක් විසින් අසත්‍ය ප්‍රචාරයක් රැගෙන යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාපවසනවා.

අලියා ලකුණ යටතේ තරග වැදීමට නම් මහලේකම් තනතුරෙන් අකිල විරාජ් කාරියවසම් මහතා ‌ඉවත් කළ යුතු බවයි ඔහු පවසන්නේ.

ඒ වෙනුවට රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත්කරන්නේ නම් එය ගැටලුවක් ‌නොවන බවත් මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements