Advertisement

බුර්කාවලට එරෙහිව වීඩියෝ කිහිපයක් නිකුත්වීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ විවිද අදහස් මතුවෙමින් තිබෙනවා.

මේ අතර එක්තරා පිරිසක් මෙම බුර්කා සඳහා මතුව ඇති විරෝධය අතරින් ජාතිවාදය ඇවිස්සෙන සුළු අදහස් සමාජ ගත කරමින් සිටින බව පැහැදිලි වනවා.

ඔවුන් කණ්ඩායමක් වශයෙන් එක්ව මෙම ජාතිවාදී ප්‍රකාශ නිකුත් කරමින් සිටින අතර එවැනි ෆේස්බුක් ගිණුම් මගින් පේෂල සහ පූර්ණිකා ගේ කසාදයට මෙන්ම චතුරිකා සහ ගයාන්ගේ කසාදයට ද ප්‍රහාර එල්ල කරමින් පල කිරීම් කර තිබෙනවා.

මේ අතර ෆේස්බුක් ගිණුම් මගින් ඔවුන්ගේ කසාදය පෙන්වමින් ඔවුන් තෙවරක් කසාද බැන්දා නම් මුස්ලිම් අයගේ කසාද ගැන කතා කරන්නේ කුමක් ද යන්න විමසා තිබෙනවා.

ඊට අදාළ ෆේස්බුක් පළ කිරීම් පහතින් දැක්වෙනවා.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements