Advertisement

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර රහස් සාකච්ඡාවක් පෙරෙයිදා (12) රාත්‍රියේ පවත්වා තිඛේ.

මෙම හමුවට එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා ද එක්ව ඇති බව සඳහන්.

ඉදිරි මහ මැතිවරණයට තරග කරන ලකුණ සහ පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර පවතින මත ගැටුම් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුව තිඛේ. ඉදිරි දින කිහිපය තුල පක්ෂය තුල පවතින අර්බුද නිරාකරණය කර ගැනිමට අවශ්‍ය කඩිනම් පියවර පිළිබදවද මෙහිදී සාකච්ඡා කර ඇත.මේ අතර හෙට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධීකාරි මණ්ඩලය රැස්වීමට නියමිතව තිඛේ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements