Featured News

Video Gossip

Advertisement

එජාපයෙන් මහ මැතිවරණයට තරග කරන වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරයකුට ඒ සඳහා මූලික ප්‍රතිපාදනයක් ලෙස රුපියල් ලක්ෂ 25ක් බැගින් වූ මුදලක් ලබාදීමට කටයුතු කරන බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13දා) පාර්ලිමේන්තු මන්දිරයේදී පැවැති සාකච්ඡාවකදී එජාප මන්ත්‍රි පිරිසකට දැනුම් දී තිබේ.

සංවිධාන කටයුතු ඇරැඹීම සඳහා මෙම මුදල ලබාදී ඉදිරි කටයුතු සඳහාද ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන බව එජාප නායකයා එම රැස්වීමේදී ඔවුනට දැනුම්දී ඇතැයිද විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි.

මෙම රැස්වීමට එජාප නායකයා සමඟ අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක, ආශු මාරසිංහ, රෝහිණී විජේරත්න, මුජිබර් රහුමාන් ඇතුළු පිරිසක් සහභාගි වී ඇතැයිද එම ආරංචිමාර්ග තවදුරටත් සඳහන් කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements