Advertisement

තමන් සමඟ දුරකතන සංවාද වල යෙදුණු සියලු දෙනා නිදැල්ලේ සිටියදී තමන් පමණක් බන්ධනාගාර ගත කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසනවා.

නීතිය මෙසේ වූයේ කුමක් නිසා දැයි තමන් ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන බව ද ඔහු කියා සිටියා,

අද හඬ පරීක්‍ෂාවක් සදහා ගෙන ආ අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කළා.

හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු ගේ සහ ඇමැතිවරුන් කිහිප දෙනෙකුගේ හඬ පට ඇතුළත් සංවාද කිහිපයක් තමන් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත කළ බවද ඔහු සඳහන් කළා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සිදුකරන ලද එක් සංවාදයක්ද හැන්සාඩ් ගත කරන බව පැවසූ ඔහු , මහින්ද සමග කළ තවත් සංවාද කිහිපයක් තමා සතු බවද කියා සිටියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements