Featured News

Video Gossip

Advertisement

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගිය ජාතික බලවේගය තරග වදින සලකුණ ‘හංසයා’ ලකුණ ලෙස පිළිගන්නා ලෙස එම පක්ෂයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙම ඉල්ලීම ඔහු විසින් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දෙපාර්ශ්වය අතර සිදුවූ සාකච්ඡා වලින් පසුයි.

කෙසේ වෙතත් එම සන්ධානය සඳහා ‘අලියා’ ලකුණ ලබා ගැනීම සඳහා තවදුරටත් උත්සාහයක් ක්‍රියාත්මක වුවද එහි යම් නීතිමය අවහිරතා ඇතැයිද වාර්තා වෙයි.

සජිත් පේ‍්‍රමදාස මහතාගේ සන්ධානයට මුලින් යෝජනා කර තිබූ ‘හදවත’ ලකුණ සම්බන්ධයෙන් උපහාසාත්මක දැඩි විවේචන සමාජජාලාවල මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන් ද එල්ල විය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements