Advertisement

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සමග ‌නොබියව සිදුකළ සංවාදයක් මුල් කරගෙන රටේම ආදරය දිනාගත් ගම්පහ අඩවි වන නිලධාරී ‌දේවානි ජයතිලක මහත්මියට එරෙහිව ‌මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින්  වාර්තා වනවා.

ඒ, මීට ඉහත දී ගම්පහ අමිතිරිගල ප්‍රදේශයේ ගස් කැපීමක දී ඇතිවූ බහින්බස් විමක සිදුවීමක් නැවත විමර්ශනයට ගනිමිනුයි.

එම පැමිණිල්ල ස්වාමින් වහන්සේ නමක් විසින් සිදු කර තිබූ අතර මීට පෙර එම පැමිණිල්ල විභාග කළ නිලධාරීන් එහි වරදක් නොමැති බව පවසා විමර්ශන අවසන් කර තිබුණා.

රජයේ ඉහළ පෙළේ දේශපාලන චරිතයක් විසින් මෙම නිලධාරිනියට එරෙහිව කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements