Advertisement

මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙක බලය ලබා නොදීමේ කුමන්ත්‍රණයක් පොහොට්ටු පාර්ශවයෙන්ම ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ සාකච්ඡා වන බව වාර්තා වනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ශ්‍රීලනිප මන්ත්‍රීන් ඉලක්ක කරමින් ආරම්භ කර ඇති විවෙචන එම සැලසුම අනුව සිදුවන බව ඔවුන්ගේ මතයයි.

පසුගිය ජනාධිපතිවරණයෙන් 52%ක් ලබමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලැබූ ජයග්‍රහණය තුළ ද ශ්‍රීලනිප ඡන්ද කොටසක් ඇති බවත් 2/3 බලයක් එනම් 66%ක් ලබා ගැනීම සඳ හා ශ්‍රීලනිප ඡන්ද ප්‍රමාණය අත්‍යවශ්‍ය වී ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements