Advertisement

කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින් ගණන 10 දක්වා ඉහලයයි . මේවන විට තවත් රෝගීන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කර ඇත.

ඉන් එක් රෝගියෙකු වයස අවුරුදු 56ක් වු කාන්තාවක් වන අතර ඇය පසුගිය 7වනදා ඉතාලියේ සිට මෙරටට පැමිණ ඇති අතර ඇය මේ වන විට කොළඹ අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
දෙවැනි රෝගියා වයස 17වන ගැහැණු දරුවකු වන අතර ඇය කලින් තහවුරු කර ගත් රෝගියාගේ ඥාතියෙකි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements