Advertisement

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දීමෙන් වැළකී සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට තීරණය කර ඇති බව අප ඊයේ සදහන් කලා.
අපට වාර්තාවුන පරිදි ඊට හේතුව ඇත්තේ තමන්ට ජාතික ලැයිස්තුවත් තම දියණියට අපේක්ෂත්වයත් දෙන ලෙස කළ ඉල්ලීමකට රනිල් වික්‍රමසිංහ මහතා එකඟ නොවීමයි.

නමුත් ගොසිප්99 එම පුවත ඇස ගැටීමෙන් පසුව ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණිය චමී කිරිඇල්ල මහත්මිය අප අමතතා ප්‍රකාශකලේ තම පියා සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය කිරීමට තීරණය ගත් පුවත සත්‍ය නමුත් තමාට නාමයෝජනා ලබා ගැනීමට නොහැකිවූ නිසා එජාපය අත් හැරි පුවත සත්‍යතාවයෙන් තොර බවයි.

ඇයි අනේ ඔයාල අපි ගැන බොරු දාන්නේ , ඔය කතාව බොරුවක් කවුරු හරි මඩ ගහන්න කල වැඩක්. යනුවෙන් ඇය ප්‍රකාශ කරණු ලැබුවා. 

පසුව අප එජාප මහලේකම් වරයාගේ පාර්ශවයෙන් එම සිද්ධිය විමසා සිටි අතර එවැන්නක් ඔවුන් නොදන්නා බව ප්‍රකාශකර සිටියා.

නමුත් අපට එම පුවත ලැබුනේ සජිත් පාර්ශවයේ මාධ්‍ය සම්බන්ධීකාරවරයෙකුගෙනි.  

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements