කොරියාව, ඉතාලිය, ඉරානය සිට එන මගීන්ට කටුනායක ගුවන් තොටුපල වසා දමයි - ඇතුලුවීම තහනම්
Airport was shut down
,
gossip
,
gossip lanka
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
latest
,
Latest News
,
Latest-News
,
News
දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවල සිට එන කිසිදු ගුවන් මගියෙකුට ශ්‍රී ලංකාවට ඇති වීම තහනම් කර තිබේ.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම තීරණය ගත් බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා සඳහන් කරයි.
මෙම නියෝගය මාර්තු මස 28 වන දින දක්වා ක්‍රියාත්මකය.
එමෙන්ම එකී රටවල පසුගිය දින 14 ක කාලය ඇතුළත රැඳී සිටි කිසිවකු කිසිදු රටක ගුවන් තොටුපළක් හරහා හෝ ශ්‍රී ලංකාවට රැගෙන ඒමටද ගුවන් සමාගම් වලට තහනම් කර තිබේ.

