කොරෝනා නිසා සියළු සරසවි වසා දැමේ
gossip
,
gossip lanka
,
gossip lanka hot
,
Gossip-Lanka
,
gossip-lanka-hot
,
Gossip-Lanka-News
,
hot news
,
latest
,
Latest News
,
Latest-News
,
News
,
university
දෙසතියක කාලයක් රට පුරා සියලු විශ්වවිද්‍යාල වසා දැමීමට රජය තීරණය කර තිබේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරන්නේ කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂා වීම සඳහා රජය ගෙන යන ආරක්ෂක වැඩපිළිවෙළ අනුව මෙම තීන්දුව ගත් බවයි.
ඒ අනුව සියළුම සරසවි හෙට පටන් සති දෙකක කාලයක් වසා තැබෙනු ඇත.
මෙරට සියළු පාසල් අප්‍රේල් මස 20 වන දින දක්වා වසා තැබීමට ඊයේ දිනයේ රජය තීරණය කරනු ලැබීය.

