Advertisement

මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වැළකීම සඳහා ක්‍රම කිහිපයක් මෙන්න
කොරෝනා වෛරසය ප්‍රමාණයෙන් විශාල වන අතර සෛලයක විෂ්කම්භය මයික්‍රෝ 400-500 ක් වේ. මේ හේතුව නිසා ඕනෑම සාමාන්‍ය මුහුණු ආවරණයක් වෛරසය ඇතුල් වීම වළක්වයි.


🔴 වෛරසය වාතයේ නොරැඳෙන අතර පොලවට පතිත වන බැවින් එය වාතය මගින් සම්ප්‍රේෂණය නොවේ.

🔴 කොරෝනා වයිරසය ලෝහ මතුපිටක් මත වැටුන විට එහි ජීව කාලය පැය 12 කි.
එබැවින් සබන් හා ජලය සමග අත් සේදීම ප්‍රමාණවත් වේ.

🔴 කොරෝනා වෛරසය රෙදි මත වැටුනු විට ජීව කාලය පැය 9 කි.
එබැවින් ඇඳුම් සේදීම හෝ පැය දෙකක් හිරුට නිරාවරණය වීම මගින් එය විනාශ කල හැක.

🔴 වෛරසය අත්ලේ රැදුනු විට ජීව කාලය මිනිත්තු 10 කි.
එබැවින් ඇල්කොහොල් මගින් විෂබීජහරණය කල හැකියී.

🔴 වෛරසය අංශක 26-27 උෂ්ණත්වයකට නිරාවරණය වුවහොත් එහි ජීව කාලය අවසන් වේ.

🔴 උණු වතුර සහ හිරු එළියට නිරාවරණය වීමෙන් මෙය ඉටුවේ.

🔴 අයිස්ක්‍රීම් වලින් ඈත්ව සිටීම සහ සීතල ආහාර නොගැනීම වැදගත්ය.

🔴 උණුසුම් හා ලුණු වතුරෙ දැමූ සුදුළූණු මගින් විෂබීජ විනාශ වන අතර වෛරසය පෙණහලුවලට කාන්දු වීම වළක්වයි.

මෙම උපදෙස් පිළිපැදීම මගින් වෛරසය ආසාදනය හා ඉන් වැළැක්වීමේ අරමුණ ඉටු කරගත හැක.

මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනයෙන් මිදීම සඳහා යුනිසෙෆ් සංවිධානය විසින් කරන ලද දැනුවත් කිරීම
• කොරෝනා වෛරසය ප්‍රමාණයෙන් විශාල වන අතර සෛලයක විෂ්කම්භය මයික්‍රෝ 400 ක් 500 ක් පමණ වේ.

නමුත් මෙය UNICEF ආයතනය මගින් කල දැනුවත් කිරිමක් නෙවන බව ඔවුන් ප්‍රකාශ කරයි

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements