Advertisement

සති දෙකක කාලයක් සදහා බි‍්‍රතාන්‍ය, නෝර්වේ, බෙල්ජියම යන රටවල සිට මෙරටට පැමිණෙන සියළු ගුවන් යානාවලට කටුනායක ගුවන් තොටුපලට ඇතුළු වීම තහනම් කර තිබේ.

හෙට සිට මෙම තහනම ක‍්‍රියාත්මක බව සිවිල් ගුවන්සේවා අධිකාරිය කියා සිටී.

එම කලාපයේ ඉහල යමින් ඇති කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements