Advertisement

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 07 දෙනෙකු හදුනාගෙන තිබේ.


ඔවුන් හත්දෙනාම ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානයට ඇතුළු ඇතුළු කළ පුද්ගලයන් වේ.
ඒ අනුව මේ වන විට ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකුට වෛරසය වැළදී තිබේ.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements