ඉතාලියේ නගර වසා තිබියදී ලාංකිකයන් පැමිණීම සැකයක් - කෑලෑවල්වලින් පැන හොරපාරේ ගුවන්තොටුපලට ඇවිත්
corona
,
gossip
,
gossip lanka
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
Italy
,
latest
,
Latest News
,
Latest-News
,
mini-gossip
,
News
ඉතාලියේ නගර රැසකින් ඇතුල්වීම සහ පිටවීම තහනම් කර තිබියදී ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීම කෙරේ දැඩි සැකයක් මතුවී තිබේ.
ඉතාලි රජය පැවසුවේ අත්‍යවශ්‍ය කාරණා සඳහා වෛi සහතික මත ඉතාලියෙන් පිටවිය හැකි බවයි.
ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 1000 ඉක්මවා ඇති අතර ආසාදිතයන් පිරිස 12,839 දෙනෙක් වෙති. මේ අතර රෝමයේ සියාම්චිනෝ සහ පියුටිසිනෝ ගුවන්තොටුපළ ඊයේ සිට වසා දමා ඇත.
ඉතාලි රජය එරට සිටින ජනතාවට නිවාසවලට වී සිටින ලෙස නියෝග කර තිබේ.
ස්විට්සර්ලන්තය එරටට පැමිණෙන 14,000 ක් වූ ඉතාලි සේවකයන්ද නතර කර තිබේ.
මේ අතර ඉතාලි ආරංචිමාර්ග පැවසුවේ ඉතාලියේ ඇතැම් ශ්‍රී ලාංකිකයන් දේශසීමා ඔස්සේ නොව කැලෑබද මාර්ග භාවිත කරමින් වෙනත් රටවලට පැමිණ ශ්‍රී ලංකාවට එන බවයි.

