Advertisement

ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් නවක මන්ත්‍රීවරුන් 72කට විශ්‍රාම වැටුප අහිමි වුණා.

මැතිවරණයෙන් පත් වූ මන්ත්‍රීවරුන් 66 ක් සහ පුරප්පාඩු සඳහා එක්වූ 6 ක් මීට ඇතුළත් වනවා.

විශ්‍රාම වැටුප් අහිමි වන බවට වාර්තා වන නිල නොවන මන්ත්‍රී ලේඛනය පහතින් දැක්වෙනවා.

එක්සත් ජාතික පෙරමුණ

1 එස්.එම්. මරික්කාර්
2 හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
3 චතුර සේනාරත්න
4 මයන්ත දිසානායක
5 ආනන්ද අලුත්ගමගේ
6 රංජිත් අලුවිහාරේ
7 බන්දුලාල් බණ්ඩාරිගොඩ
8 නලීන් බණ්ඩාර
9 හෙක්ටර් අප්පුහාමි
10 චන්දිම ගමගේ
11 චමින්ද විජේසිරි
12 හේෂා විතානගේ
13 කරුණාරත්න පරණවිතාන
14 දයාගමගේ
15 ජයම්පති වික්‍රමරත්න
16 ආශු මාරසිංහ
17 අශෝක ප්‍රියන්ත
18 මුහුබර් රහ්මාන්
19 හර්ෂණ රාජකරුණා
20 කාවින්ද ජයවර්ධන
21 ලක්ෂ්මන් විජේමාන්න
22 රංජිත් අලුවිහාරේ
23 රෝහිණි කුමාරී
24 තුෂාර ඉඳුනිල්
25 නඩරාජා තිලකේෂ්
26 එස්. වේලුකුමාර්
27 මොහොමඩ් මන්සුර්
28 මොහොමඩ් මහරුෆ්
29 ඉම්රාන් මහරුෆ්
30 සිසිර කුමාර
31 රහුමාන් ඉස්තාන්
32 නාලක කොලොන්නේ
33 සිඩ්නි ජයරත්න
34 අරවින්ද කුමාර්
35 ඒ.ඒ. විජේතුංග
36 සංජය පෙරේරා
37 තුසිතා විජේමාන්න
38 සන්දිත් සමරසිංහ
39 එම්. නවාසි
40 එම්. සල්මන්
41 ඒ. හෆිස්

එක්සත් ජනතා නිදහස් සන්ධානය

1 ප්‍රසන්න රණවීර
2 උදය ගම්මන්පිල
3 ප්‍රසන්න රණවීර
4 නිමල් ලාන්සා
5 සිසිර ජයකොඩි
6 පියල් නිශාන්ත
7 අනුරාධ ජයරත්න
8 නිරෝෂාන් ප්‍රේමරත්න
9 ඩී.වී. චානක
10 සනත් නිශාන්ත
11 මලිත් ජයතිලක
12 ඉන්දික අනුරුද්ධ
13 කාංචන විජේසේකර
14 කාදර් මස්තාන්
15 තාරක බාලසූරිය
16 සාරතී දුෂ්මන්ත
17 අංගජන් රාමනාදන්



ජනතා විමුක්ති පෙරමුණ

1 නලින්ද ජයතිස්ස



දෙමළ ජාතික සන්ධානය

1 ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා
2 එස්. විජෙජයාන්ද්‍රන්
3 ජී. සිරිනේෂන්
4 චාලස් නිර්මල නාදන්
5 සිවප්‍රකාශම් සිවමෝහන්
6 ධර්මලිංගම් සත්‍යදරන්
7 ඊෂ්වරපාදම් සරවනභවන්

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements