ජලසම්පාදන මණ්ඩලය කළුතරටම ලුණු වතුර බෙදා බිලුත් එවයි
gossip
,
gossip lanka
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
Kaluthara
,
latest
,
Latest News
,
Latest-News
,
News
,
Water Board
කලුතර පානීය ජල ගැටලුව අර්බුදයක් දක්වා උත්සන්න වී ඇත. පෙබරවාරි 26 දින දියට හඬන කලුතර සංවිධානය මගින් උද්ඝෝෂණයකද නිරත වි ඇත .මේ අතර මේ ගැටලුව විසදෙනතුරු ජල බිල්පත් ජනතාවගෙන් අය නොකරගන්නා ලෙස එම ප්‍රදේශය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ජල සම්පාදන මණ්ඩලයෙන් ඉල්ලා ඇත. නමුත් එදින සිට අද දක්වා ප්‍රදේශයේ ජනතාවට ජල බිල්පත නිවසට නිවැරදි දිනම ලැබෙමින් පවතින බව වාර්තා වේ .

