Advertisement

පොහොට්ටුවේ අනෙකුත් සාමාජිකයන් සිය දිස්ත්‍රික්කවල දියත් කරමින් සිටි ශ්‍රී ලනිප ‌විරෝධය උච්චතම ස්ථානයට රැගෙන එමින් ‌රාජපක්ෂවරුන් විසින් නිල වශයෙන් ශ්‍රීලනිපයට ප්‍රසිද්ධියේ ප්‍රහාර එල්ල කිරීම ඊ‌යේ (10) හම්බන්තොටින් ආරම්භ කරනු ලැබුවා.
ඒ අනුව රාජපක්ෂ පවුලේ ‌ජ්‍යෙෂ්ඨතමයා වන චමල් රාජපක්ෂ මහතා හම්බන්තොටින් පාර්ලිමේන්තුවට යැවිය යුතු නම් ලයිස්තුව ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කිරීමත් සමගයි

එහිදී රාජපක්ෂ මහතා කියා සිටියේ තමන් ‌මෙන්ම, නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක, අජිත් රාජපක්ෂ, කපිල දිසානායක, ලයනල් සුදුසිංහ, උපුල් ගලප්පත්ති යන පුද්ගලයන් ‌පොහොට්ටුවෙන් ඉදිරිපත් වන බවයි.

මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ‘උකුස්සා’ පක්ෂ‌යෙන් මහින්ද අමරවීර ඉදිරිපත් වන බවට චමල් විසින් ප්‍රකාශයට පත් කිරීමත්, මනාප ලබා දීමේදී ඒ පිළිබදව සලකා බලන ‌ලෙසත්, එසේ ‌නොවුණහොත් 2015 ලැබුණු දඩුවම ‌මෙවරත් ලැබිය හැකි බවත් ප්‍රකාශයට පත් කිරීමයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements