Featured News

Video Gossip

Advertisement

මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 4 දක්වා රට පුරා පනවනු ලබන ඇඳිරි නීතිය ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව අද දිනයේ සිට එම ඇඳිරි නීතිය මුළුමනින්ම ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය රජය විසින් කඩින් කඩ පනවනු ලැබීය.

ඇඳිරි නීතිය ඉවත් කලද නිරෝධායන රෙගුලාසි තව දුරටත් බලාත්මක බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කල යුතු බවත් රජය කියා සිටී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements