Featured News

Video Gossip

Advertisement

ඉන්දියාව සමඟ 2011 වසරේදී පැවති ලෝක කුසලාන අවසන් තරගයේ පරාජයෙන් පසු ක‍්‍රීකට් පරිපාලන ප‍්‍රධානියෙකු විසින් මෝටර් රථ අලෙවි කරන සමාගමක් මිලදී ගත් බව එවකට හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා චෝදනා කරනවා.

එම අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිදුකරන ලද වෙනස්කම් ක්‍රීඩා ඇමති ලෙස තමන් දැන ගැනීමටත් පෙර ඉන්දීය මාධ්‍ය දැන සිටි බව ද ඔහු කියා සිටිනවා.

මෙම තරඟ පාවාදීම සම්බන්ධයෙන් තමන්ට ද ප්‍රබල සාක්ෂි ඇති බව පැවසූ ඔහු මේ සඳහා ක්‍රීඩකයන්ගේ සම්බන්ධතාවයක් ඇති බව තමන් නොපවසන බවද සදහන් කරනවා.

ඉංග්‍රීසි පුවත්පතක් වෙත සාකච්ඡාවක් දෙමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් එවකට හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර සහ උප නායක මහේල ජයවර්ධන විසින් මෙම චෝදනාවට අභියෝග කරමින් පවසා ඇත්තේ එවන් සාක්ෂි ඇති නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කරන ලෙසයි

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements