Featured News

Video Gossip

Advertisement


විපක්‍ෂයේ ප‍්‍රබල දේශපාලඥයෙකු සහ හිටපු පළාත් සභා මන්ත්‍රීනියකගේ යයි ඇඟවෙන වීඩියෝවක් වට්ස්ඇප් ජාලය තුළ හුවමාරු වෙමින් තිබෙනවා.

ඔවුන් දෙදෙනා කිසියම් කාරණාවක් සම්බන්ධයෙන් අසභ්‍ය වචනවලින් බහින්බස් වීමක් එහිදී සිදුවනවා.

අදාල වීඩියෝවේ දේශපාලඥයාට සමාන කටහඬක් ඇසුනද පුද්ගලයා නොපෙනේ.

හිටපු මන්ත‍්‍රීනිය යයි කියන තැනැත්තිය ඇඳක් මත සිට බැණ වැදීම සිදු කරනු ලබනවා.

මේ වන විටත් එය විශාල පිරිසක් අතර හුවමාරු වී තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements