Advertisement

සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් වන හරින් ප‍්‍රනාන්දු සහ වඩිවේල් සුරේෂ් යන මහත්වරුන්ට එරෙහිව කොළඹ දිසාඅධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

එසේ වාරණ නියෝගයක් නිකුත් කර ඇත්තේ ලංකා ජාතික වතු කම්කරු කොංග‍්‍රසයේ බැංකු ගණුමින් ණය මුදල් ලබාගැනීම හා එහි චෙක්පත් අත්සන් කිරීම වළක්වාලමිනි.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ගොනු කරනු ලද පැමිණිල්ලක් සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

පැමිණිලිකාර පාර්ශවයේ නීතීඥවරයා අධිකරණයට කියා සිටියේ එම වෘත්තිය සමිති සභාපතිවරයා සහ ලේකම්වරයා මේ වන විට එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සමගි ජනබලවේගය මැතිවරණයට තරඟ කරන බවයි.

එනිසා එම ධුර දැරීමට ඔවුනට කිසිම හිමිකමක් නොමැති බවට ද තීන්දුවක් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements