Advertisement

රෝගී තත්ත්වයක් මත රෝහල් ගත කරන ලද හැටන් ප්‍රාදේශීය මාධ්‍යවේදියා ඇතුලු දෙදෙනාට කොරෝනා වෛරස ආසාදන වී නැති බව හෙලි වී තිබේ.

වසංගත රෝග විද්‍යා ඒකක ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ අදාළ මාධ්‍යවේදියා සහ අනෙක් පුද්ගලයාට කොරෝනා වෛරස ආසාදන නැති බවයි.

ඔවුනට ඇති වී තිබුණේ සුළු ස්වසන රෝගී තත්ත්වයක් බවද ඒ මහතා සඳහන් කළේය.

ඔවුන් කොරොනා පරීක්ෂණයට යොමු කරන ලද්දේ කොරෝනා ලක්ෂණ පැවති නිසා නොව ශ්වසන රෝගී තත්ත්වය නිසා බවද ඔහු තව දුරටත් පැවසීය.

මෙම දෙදෙනා හිටපු ඇමති තොණ්ඩමන්ගේ අවමංගල අවස්ථාවන්දට සහභාගී වූ අයයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements