Advertisement

මේ දිනවල ආන්දෝලනයකට ලක්ව ඇති කුරුණෑගල කඩා දමන ලද ගොඩනැගිල් මීට කලින් කඩා දැමිය යුතුව තිබූ එකක් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

නමුත් එය කඩා දැමීමේ ක්‍රමවේදයේ වරදක් ඇති බවත් ඒ සදහා පුරා විද්‍යා බලධාරීන්ද එක්ව ගොස් ඔවුන්ගේ උපදෙස් ලබා ගත යුතුය තිබූ බවත් පැවසීය.

එම ගොඩනැගිල්ල පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගොඩනැගිල්ලකින් නොවන බව ද සඳහන්ව ඇතැයි හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනියේ පැවති 360 වැඩසටහනට එක්වෙමිනි.

අදාල ආන්දෝලනාත්මක ගොඩනැගිල්ල දෙවන බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය යයි මතයක් ඇතත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ එවන්නක් ලිඛිත සාක්ෂි කිසිවක් නැති නමුත් ජනප්‍රවාදයේ පමණක් එය සඳහන්ව ඇති බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements