Featured News

Video Gossip

Advertisement

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සම්බන්ධයෙන් එහි හවුල්කාර පක්ෂ අතර අර්බුදයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

ජාතික ලයිස්තුවට පත්කරන අය කඩිනමින් ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් පොරොන්දු වූ ආකාරයට සමගි ජන බලවේගය තම පක්ෂවලට ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර ලබා නොදෙන්නේ නම්, රාවුෆ් හකීම් මහතාගේ, රිෂාඩ් බදියුදීන් මහතාගේ සහ තමාගේ පක්ෂයේ මන්ත්‍රිවරු 15 දෙනෙකු සමග ස්වාධීන වන බව මනෝ ගනේෂන් මහතා පවසයි.

ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඊයේ (09) සඳහන් තිබුනේ නිසි තීරණය ගැනීම සඳහා සමගි ජන බලවේගයට අද (10) දක්වා කල් ලබා දෙන බවය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements