Advertisement

ප්‍රතිඵල එන්නත් කලින් සජබේ කැරැල්ලක්.
හර්ෂට ලොකු පුටුවක්!

ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ලැබෙන්නටත් පෙර සමගි ජන බලවේගයේ මීලග නායකත්වය සමබ්න්ධයෙන් අභ්‍යන්තර කැරැල්ලක් නිර්මාණය වී ඇත.

ලැබී ඇති විශ්වාසදායක සංඛ්‍යාලේඛන සහ වාර්තා සියල්ලෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනවා තබා දෙවන ස්ථානයටවත් පත්වීමේ ඉඩකඩක් නැති තත්ත්වයක් උද්ගත වී තිබේ.

සජබේ හිස් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට තවම නමක් නෑ 

හිටපු ඇමති මනුෂ නානායක්කාර සමගි ජන බලවේගයෙන් නෙරපීම නීත්‍යනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමෙන් පසු පුරප්පාඩු වූ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ධුරයට බන්දුල ලාල් බණ්ඩාරිගෙඩ පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

සමගියේ අවුල
 - ජාතික ලයිතු මනත්‍රී ධුරයට ඇනකොටා ගනියි 
හිරුනිකාට දෙනවාට ඉර මාධ්‍ය ජාලයෙන් සජිත්ට තහංචියක්
පිරිසක් අද රනිල්ගේ සහයට
සමගි ජන බලවේගයේ හිස් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජීව සේනසිංහ, නීතිඥ අජිත් පී. පෙරේරා සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් අතර දැඩි තරගයක් ඇති වී තිබෙන බවට වාර්තා වනවා.
සජිත් තනිවෙයි -  සමගි ජන බලවේගයේ 20 කට වැඩි පිරිසක් අප්‍රේල්වවලආණ්ඩුවට

සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20කට වැඩි පිරිසක් ආණ්ඩුවට එක්වීමට සූදානමකින් ඇති බව තෙත් ගුවන්විදුලියේ වාර්තා කරයි.

එළඹෙන අලුත් අවුරුද්දට පෙර පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ ලබන මස 4 වැනිදා වන අතර එදින ඉන් පිරිසක් ආණ්ඩුවට එක්වනු ඇති බවත් වාර්තාව කියා සිටියේය.
පිහියක් අරගෙන දුවගෙ බෙල්ලට ඇන්නා
කෘෂි නිලධාරිනිය  මහ පාරේ ඝාතනය කල සජබ අපේක්‍ෂකයා අත්අඩංගුවට..

“දුවයි මායි බස් එක ගන්න පාරට යනකොට බෝක්කුව උඩ ඩැනී බේබි ඉදගෙන හිටියා එයා අපිව දැකලා අපේ ඉස්සරහට ආවා. 

එයා ලගටම ඇවිල්ල එකපාරටම ඉනේ තිබ්බ පිහියක් අරගෙන දුවගෙ බෙල්ලට ඇන්නා පස්සේ පස්සේ මුහුණටයි හැම තැනටම අනින්න ගත්තා. මම ඒක නවත්වන්න හදනකොට මටත් අනින්න හැදුවා.
නායක සජිත්ට කුණු බැනුම්  
කෘත්‍යාධිකාරිය උණුසුම්වෙයි  
රටට ජෝක් වෙන්න බෑ කියයි

සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුක්ත සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අවසන්වරට පැවති අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතාටත් මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාටත් දැඩි විවේචන එල්ල වී තිබේ.

සමගි ජනබලවේගයේ ඉදිරි පෙල මන්ත්‍රීවරුන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ පක්ෂයේ ප්‍රතිපත්තිය කාලීන වශයෙන් වැදගත් නොවන බවත් පක්ෂයේ මිනිසුන් අතර විහිළුවක් බවට පත් වෙමින් ඇති බවත් කියමිනි.
සජිත්ගේ පක්ෂය පහට කැඩෙයි

සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් පනස් තුන් දෙනා කොටස් පහකට බෙදී වෙන්ව කටයුතු කිරීම නිසා පක්ෂය තුළ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

පක්ෂ නායක සජිත් ප්‍රේමදාස පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම්, කළමනාකරණ කමිටු, දේශපාලන මණ්ඩලවලදී ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක නොකර සිය තනි මතයට කටයුතු කිරීම ඊට හේතු වී ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
මටත් සිහින තියෙනවා
පක්‍ෂයේ අනාගය සජිත්ගේ හැසිරීම මත තීරණය වේවි

සමගි ජනබලවේගයේ අනාගතය සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම සහ තවත් කාරණා මත තීරණය වනු ඇතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සමගි ජනබලවේගය තුළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේදැයි, ඊයේ (09) කොළම පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ තමා කිසිවෙකුට මඩ ගසන දේශපාලනයක නිරත නොවන බවය.

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කර රනිල් වික්‍රමසිංහ මහතාට එය ලබාදීමේ ක්‍රමන්ත්‍රණයක් සමගි ජනබලවේගය තුළ ක්‍රියාත්මක වූ බවට ජාතික පුවත්පතක් සහ සමාජ මාධ්‍ය හරහා පසුගියදා වාර්තා වී තිබුණි.

20 වන ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය පලකල පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සම්බන්ධයෙන් එහි හවුල්කාර පක්ෂ අතර අර්බුදයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

ජාතික ලයිස්තුවට පත්කරන අය කඩිනමින් ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements