Advertisement

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිදු කිරීමට නියමිත නිලවරණයේදී හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මියට තනතුරක් පිරිනැමෙනු ඇතැයි වාර්තා වෙයි.

ඇය ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවට පත් කරනු ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි.

එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී ඇය උතුරු මැද පලාත සදහා තරග කරනු ඇතැයිද වැඩි දුරටත් එම වාර්තා කියයි.

එමෙන්ම අංගජන් රාමනාදන් මන්ත‍්‍රීවරයාට පක්‍ෂයේ උප සභාපති තනතුරක් ලැබෙනු ඇතැයිද සදහන්ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements