Advertisement

සමගි ජන බලවේගය ජාතික ලයිස්තුවෙන් මන්ත‍්‍රී ධුරයක් තමන්ට ලබා දීමට පොරොන්දු වූ නමුත් එය ලබා නුදුන් බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා සඳහන් කරයි.

සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මන්ත්‍රී ධූරයක් තමන්ට ලබාදෙන බව සහතික කර කර කිව්වත් නමුත් එය නොලැබුණු බවද ඔහු පෙන්වා දුන්නේය.
සමගි ජන බලවේගයට මෙවර ලැබුණු ඡන්ද වලින් හරි අඩක් සුළු ජාතික ඡන්ද බවද පැවසූ ඔහු ඒ නිසා ජාතික ලැයිස්තුවෙන්ද යම් නියෝජනයක් සුළු ජාතීන්ට ලබා දිය යුතුව තිබුණේ යයිද පැවසීය.

ඉමිටියාස් බාකිරී මාකර්ට මන්ත‍්‍රී ධුරයක් හිමිව ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාගේ පුද්ගලික යාලුවෙක් නිසා මිස මුස්ලිම් ජනතා නියෝජනයක් ලෙස නොවන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

අන්තර්ජාලය වෙත වීඩියෝවක්ද හරිමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements