Advertisement

වසරේ ජනප්‍රිය නිළිය සහ දක්ෂතම නිළියත් ශලිනි තාරකා


ඊයේ 19 රාත්‍රී කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේ පැවති 2019 රයිගම් ටෙලීස් ටෙලි සම්මාන උළෙලේ දක්ෂතම ටෙලි නාට්‍ය නිළිය සහ ජනප්‍රියම ටෙලි නාට්‍ය නිළිය යන සම්මාන ද්විත්වයම ශලිණි තාරකා ට හිමි වී තිබේ.

ශලනි තාරකා අ.ඩෝ. නාට්‍යයේ කමනි ලෙස කළ රංගනය වෙනුවෙන් හොඳම නිළි සම්මාන දිනාගත්තාය.

මෙවර හොඳම නළුවා සම්මානය ආනන්ද කුමාර උන්නැහැ හට හිමි විය.
ජනප්‍රියම නළුවා වූයේ රවීන් කණිෂ්කයි.

විශිෂ්ටතම නාට්‍ය ලෙස සුදු ඇඳගෙන කළු ඇවිදින් සම්මාන දිනූ අතර හොඳම අධ්‍යක්ෂණය වීරයා ගෙදර ඇවිත් නාට්‍ය අධ්‍යක්ෂණය කළ ආනන්ද අබේනායකට හිමි විය.

ජනප්‍රියම ටෙලිනාට්‍ය බවට පත්වූයේ තණමල්විල කොල්ලෙක් නාට්‍යයයි.





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements