Advertisement


මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්තශාලාව ආශ්‍රිතව ඇතිවි තිබෙන කොරෝනා පොකුරෙන් අද දිනය තුළ කොරෝනා ආසාදිතයන් 103 දෙනෙකු වාර්තා වී ඇත.

එම කර්මාන්තශාලාවේ සේවකයින් දෙදෙනෙකු සහ එහි ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 101 දෙනෙකු ලෙස නව ආසාදිතයන් වාර්තා වී තිබේ.

ඒ අනුව එම පොකුරෙන් වාර්තා වන ආසාදිතයන් ප‍්‍රමානය 1186 දක්වා ඉහළ යයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements