Advertisement


ගම්පහ දිවුලපිටියේ ඥානෝදය විද්‍යාලයේ සිසුන් 8 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවකුද ඒ අතර වෙයි.
එම ආසාදිත සිසුවාට ඉරණවිල රෝහලේ සිට විභාගයට මුහුණ දීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

මේ හේතුවෙන් ඔහුගේ ආශ්‍රිත සිසුන්ට හැකි ඉක්මනින් කොරෝනා පරීක්ෂණ සිදු කරන්නැයි ලංකා ගුරු සංගමය ඉල්ලා සිටි.

එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරන්නේ පාසැල් සිසුන්ට වෛරසය ආසාදනය වීම වැඩිවෙමින් පවතී නිසා මෙම ඉල්ලීම කළ බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements