Advertisement


කොළඹ මහා නගර සභා සීමාව තුළ කොරෝනා ආශ්‍රිතයන්ට සහ අහඹු ලෙස සිදුකළ PCR පරීක්ෂණ අතරින් ආදිතයන් 1087 දෙනකු වාර්තා වී තිබේ.

අද මව්බිම පුවත්පත වෙත අදහස් පළ කරමින් කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය මේ බව සඳහන් කර ඇත.
පෑලියගොඩ පොකුර වාර්තාවෙන් වීමෙන් පසුව සිදුකළ කොරෝනා පරීක්ෂණ 5300 ට අධික ප්‍රමාණයකින් ආසාදිතයන් 965 වාර්තා වූ බව ද ඇය සඳහන් කර තිබේ.

ඔවුන්ද සමග මාර්තු මාසයේ සිට මේ දක්වා කොළඹ මහ නගර සභා සීමාවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1136කි.

මේ අතර කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය සඳහන් කළේ කර ඇත්තේ පෙබරවාරි මාසේ සිට මේ දක්වා වූ කාල සීමාව තුළ කොරෝනා පරීක්ෂණත් දොළොස් දහසකට අධික සංඛ්‍යාවක් නගර සීමාවේ සිදුකර ඇති බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements