Advertisement

කොම්පඤ්ඤ විදිය යූනියන් පෙදෙසේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයක 24 වැනි මහල හුදෙකලා කර කර තිබේ.

කොම්පඤ්ඤවීදිය පොලිසිය සඳහන් කරන්නේ කොරෝනා ආසාදිත පුද්ගලයකු හමු වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

ආසාදිත කාන්තාව සපුගස්කන්ද ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක හිමිකරුවකුගේ බිරිඳයි.

ඇය මේ වනවිට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

සපුගස්කන්දේ පිහිටි මෙම ව්‍යාපාරිකයාගේ කර්මාන්ත ශාලාවේ සේවය කරන තිස් දෙනකු පමණ පිරිසක් මේ වන විට නිරෝධායනයට යොමු කිරීමට ද කටයුතු කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements