Advertisement


පාර්ලිමේන්තු සේවා අංශ සේවකයෙකුගේ සමීපම පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

කතානායක මහින්ද යාපා මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි පාර්ලිමේන්තු සේවා අංශයේ සේවකයෙකුගේ පවුලේ ඥාතියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවයි.

ඒ අනුව එම ගොඩනැගිල්ලට කිසිවෙකුට ඇතුළු වීමට ඉඩ ලබා නොදීමට තීරණය කර ඇති බවද ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරිය සදහන් කරන්නේ අදාල සේවකයාගේ ඥාතියකුට කොරෝනා ආසාදිත බව තහවුරු කර නැති බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements