Featured News

Video Gossip

Advertisement


ඇමරිකාවේ සිට මෙරටට පැමිණෙන රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස දින 14ක් නිරෝධායනය වීමේ අවශ්‍යතාවයක් නැතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.
එම පිරිස මෙරටට පැමිණ සිටින්නේ පැය 24ක කාලයකට පමණක් බවත් මුණ ගැසෙන්නේ සීමිත පිරිසක් පමණක් එනිසා ඔවුන් නිරෝධායන වීම අවශ්‍ය නොවන බවත් ඔහු පවසයි.

එමෙන්ම ඔවුන් ඇමරිකාවෙන් පිටත්වීමට ප්‍රථම කොරෝනා පරීක්ෂණ සිදුකර ඇති බවත් මෙහි පැමිණි පසුවද සෞඛ්‍ය අංශ විසින් අවශ්‍ය කටයුතු සිදු කරන බවත් ඔහු පැවසීය.

ආසන්න දිනවල නැගෙනහිර මුහුදේ ගිනිගත් නෞකාව මුදා ගැනීමේ මෙහෙයුම සඳහා කටයුතු කරද්දීද රාජතාන්ත්‍රික පිරිස් එක් වූ බවත් ඔවුන්ටද මේ ආකාරයෙන් කටයුතු කළ බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements